පුවත්

තේ, රබර් සහ පොල් වතු පනත සංශෝධනය කරන්න යයි

Published

on

තේ, රබර් සහ පොල් වතු පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

අක්කරයක් හෝ ඊට අඩු පොල් ඉඩම් පමණක් කැබලි කිරීමට හැකිවන පරිදි සීමා පනවමින් දැනට පවතින නීති සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙවර අයවැයෙන් යෝජනාවක් ද ඉදිරිපත් කර තිබුණු අතර, අදාළ පනත සංශෝධනය කිරීමට තීරණය කර ඇත්තේ ඒ අනුවයි.

Trending

Exit mobile version