පුවත් දෙවැනි පාසල්වාරය අදින් අවසන් Published 11 months ago on August 16, 2024 By editor දෙවැනි පාසල් වාරය අදින් (16) අවසන් වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද නිවාඩු ලබාදෙන බවයි. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වැනි සඳුදා ආරම්භ වීමට නියමිතව තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා කලා19 hours ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි