පුවත්

නව චීන අගමැති ලී චියාං

Published

on

චීනයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ෂී ජින් පින්ග් ගේ සමීපතමයෙකු වන ලී චියාං (Li Qiang) පත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් එරට ජාතික මහජන කොංග්‍රසය වෙත ඔහුගේ නම යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Trending

Exit mobile version