පුවත්

න්‍යෂ්ටික බලාගාරයක් හදන්න රුසියානුවෝ සැප්තැම්බරයේ ලංකාවට

Published

on

මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරිම සඳහා රුසියානු නියෝජිතයින් එළඹෙන සැප්තැම්බර් හා ඔක්තෝබර් මසවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් ඒ බව සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තාකර ඇත.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් ‌මෙසේද පවසා ඇතැයි පැවසේ.

“මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා රුසියානු නියෝජිතයින් පැමිණෙයි. සාකච්ඡා සරත් සෘතු සමයේදී ඇරඹෙයි. බලාපොරොත්තු වෙනවා.. සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් මාසවලදී සිදුවේවි කියා. ඔවුන් පැමිණ එය අරඹනවා නම් ධනාත්මකව සියලු දේ සිදුවේ යැයි බලාපොරොත්තු වෙනවා.”

Trending

Exit mobile version