පුවත්

නායයෑමක් නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Published

on

උඩරට දුම්රිය ස්ථාන කිහිපයකින් පස් කදු කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, බදුල්ල – හාලි ඇල දුම්රිය ස්ථාන අතර මෙලෙස පස් කදු කඩා වැටීම ඊට හේතු වී ඇති බවය.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දුම්රිය ධාවනයේදී ප්‍රමාදය සිදු වන බවය.

Trending

Exit mobile version