පුවත්

නෙළුම් කුළුණ කොළ පාට වෙයි

Published

on

කොළඹ නෙළුම් කුලුනෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති බවයි වාර්තා වේ.

සීමාසහිත කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම  නිවේදනය කළේ හජ් උත්සවය වෙනුවෙන් මෙය සිදු කරන බවයි.  

Trending

Exit mobile version