පුවත්

පළමු ශ්‍රේණියේ ළමුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

Published

on

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල පන්ති ආරම්භය ජනවාරි මස 30වන බ්‍රහස්පතින්දා දින සිදුකරන බවය.

Trending

Exit mobile version