පුවත්

ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

Published

on

අද (19) රාත්‍රී 10 සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 10 ක ජල කප්පාදුවක් සිදුකෙර්.

ඒ අනුව කඩුවෙල හා කෝට්ටේ මහා නගර සභා බල ප්‍රදේශ වලට මෙන්ම මහරගම හා  බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශ වලට ද, කොළඹ 04, 05, 07, 08 ප්‍රදේශවලටද අද (19) රාත්‍රී 10 සිට හෙට පෙ.ව. 08.00 දක්වා ජල සැපයුම බිඳ වැටෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

Trending

Exit mobile version