පුවත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා Published 1 day ago on July 9, 2025 By editor අලුත්ගම සිට අබේපුස්ස දක්වා ධාවනය වන දුම්රිය මීරිගම දුම්රිය ස්ථානයට ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබේ. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි දුම්රිය නිලධාරීන් පවසයි. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්4 days ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්5 days ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්2 days ago DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් පුවත්6 days ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන පුවත්1 week ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි