පුවත්

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

Published

on

ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මිය යනවිට  77 වැනි වියේ පසූ විය.

සම්මානනීය අධ්‍යක්ෂ ‘තිස්ස අබේසේකර’ මහතා අධයක්ෂණය කළ ‘කරුමක්කාරයෝ’ චිත්‍රපටයේ ‘බේබි මහත්තයා’ගේ චරිතය රඟපාමින් ඔහු රංගන ක්ෂේත්‍රයට පිවිසියේ 1980 වර්ෂයේ දී ය.

Trending

Exit mobile version