පුවත්

පාතාලයට මෝටර් සයිකල් රෙන්ට් කළ මංජු අල්ලයි (වීඩියෝ)

Published

on

පාතාල ක්‍රියාකාරකම් වෙනුවෙන් යතුරුපැදි සැපයූ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 39 හැවිරිදි මෝදර ප්‍රදේශයේ පදිංචි “මංජු“ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු බව වාර්තා වේ.

සැකකරු සන්තකයේ තිබී විවිධ ප්‍රදේශවලින් සොරාගන්නා ලද යතුරු පැදි 03ක් ද පොලිස් භාරයට ගත් බවද කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

Trending

Exit mobile version