පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි ( ඡායා ) Published 7 months ago on December 17, 2024 By editor අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද උදෑසන දිවුරුම් දුනි. ඒ අද (17) උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේය. එහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ ෆයිසර් මුස්තාෆා මහතා නව මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. මේ අතර සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුජීව සේනසිංහ, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතා සහ මනෝ ගනේෂන් මහතා ද අද උදෑසන නියෝජ්‍ය කථානායවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්4 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)