පුවත්

පාසල් පාවහන් වවුචර් වලංගු කාලය දිගු කෙරේ

Published

on

පාසල් පාවහන් ලබාදීමේ තිලිණපත්වල වංගු කාලය යළිත් දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (20) පස්වරුවේ පවසා සිටියේ, පාසල් පාවහන් ලබාදීම සඳහා වන තිළිණපතෙහි වලංගු කාලය අප්‍රේල් 10දා දක්වා දීර්ඝ කළ බවයි.

මීට පෙර එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව මෙම වසර සඳහා වන එම තිලිණපත්වල වලංගුතාව අදින් අවසන් වේ.

Trending

Exit mobile version