පුවත්

පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා – ජනපති

Published

on

පාස්කු ප්‍රහාරයේ විමර්ශන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසූ බවයි.

ඒ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Trending

Exit mobile version