පුවත් පුංචි ඡන්ද බිමට ජර්මන් ජාතික කතකුත් එක්වේ Published 4 months ago on March 19, 2025 By editor ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන ඇති ජර්මන් ජාතික කාන්තාවක් ද මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ. මරීයා බෙනැන්සා නම් ඇය, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්7 days ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ පුවත්4 days ago ජ’පුර රෝහලේ තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි පුවත්5 days ago කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්. පුවත්5 days ago පඬුරු පෙට්ටියට නොදා වට්ටියට දාගන්න හැදූ කතරගම කපුවෝ පරළ වෙති; නිලමෙටත් තර්ජන පුවත්2 days ago DIG ලා 8ක් ඉන්දියාවට ගිහින් කලා1 week ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ!