පුවත්

පුත්තලමෙන් මාලිමා මන්ත්‍රීලා 6ක් 

Published

on

පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 06ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් හිමිවිය.

ජාතික ජන බලවේගය – 239,576
සමගි ජන බලවේගය – 65,679
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 15,741
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  14,624
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ -9,490 

Trending

Exit mobile version