පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් හා මාලදිවයින් විදේශ කටයුතු ඇමති මෙරටට

Published

on

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හා මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය – අබ්දුල්ලා ෂාහිඩ් මහතා අද (01) දින මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරුව සඳහා එක්වීමට පැමිණ ඇති මොවුන් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් උණුසුම් ලෙස පිළිගත් බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Trending

Exit mobile version