පුවත්

පොලී අනුපාතික සම්බන්ධයෙන් මහ බැංකු තීරණය

Published

on

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250කින් පහළ දැමීමට මහ බැංකුව තීරණය කර තිබේ.

එම තීරණය ගෙනඇත්ත‌ේ ඊයේ (31) රැස්වූ  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසිනි.

ඒ අනුව අඩු කරන ලද පොලී අනුපාතිකයන් මෙසේය.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 13.50%ක් දක්වා

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 14.00%ක් දක්වා

Trending

Exit mobile version