සැබෑ බටලන්ද අපරාධකරුවන්ට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ වෙනුවෙන් තාරාතිරම නොබලා කටයුතු කළ යුතුව තිබූ කාලවකවානු රාශියක් පසු කරවිත් නැවත මාධ්‍ය සංදර්ශණ සඳහා පමනක් “බටලන්ද කොමිසම” පෙරට ගැනීමෙන් වින්දිතයන්ට හෝ ඉතිහාසයට වන සාධාරණයක් නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියා සිටී.ඔහු ෆේස්බුක් සටහනක් තබමින් මේ බව කියා සිටී.
සම්පූර්ණ සටහන මෙසේය.
අල් ජසීරා මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්ණ කිරීම මත කරළියට ආ "බටලන්ද කොමිසම" පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කෙරිනි.එය ඉදිරිපත් කෙරුණු…
Posted by Wimal Weerawansa on Saturday, March 15, 2025