පුවත්

බන්ධනාගාර නිලධාරින් 1800 කගේ හිඟයක්!

Published

on

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේ,  නිලධාරි හිඟය හේතුවෙන් සෝදිසි කිරීම්වලට බලපෑම් එල්ලවී ඇති බවයි.

මේ වනවිට දිවයිනේ බන්ධනාගාරවල රැඳවියන්ගේ ධාරිතාව 300% දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

රැඳවියන් පරීක්ෂාව සඳහා තාක්ෂණික සහය ලබා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

(News 1st)

Trending

Exit mobile version