පුවත්

බාල ඖෂධ ලබාදීමට එරෙහිව හෙද සේවකයෝ විරෝධතාවක

Published

on

ප්‍රමිතියෙන් තොර ඖෂධ, රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින් අද (17) සිට විරෝධතා මාලාවක් ආරම්භ කරන බව සමස්ත ලංකා හෙද සංගම‌යේ ලේකම් එස්. බී. මැදිවත්ත මහතා පවසයි.

තෝරාගත් රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධ කරගනිමින් අද (17) දහවල් සිට විරෝධතා ක්‍රියාවට නංවන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම විරෝධතා හේතුවෙන් කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Trending

Exit mobile version