පුවත්

බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර අලුත්වැඩියා කිරීමක්

Published

on

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මස්සල පාර දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කිරීමක් හෙට (ජූලි 08) දින සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් නිවේදනය කරයි.

මේ හේතුවෙන් මෙම හරස් මාර්ගය පෙ.ව. 07.00 – ප.ව. 5.00 දක්වා වසා තැබීමට සිදුවන බවත් විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.

Trending

Exit mobile version