පුවත්

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්ට රටයාම තහනම් කරයි!

Published

on

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට කිලිනොච්චිය අධිකරණය විසින් විදෙස් ගත වීම වැලැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ පසුගියදා යාපනය, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අතරතුර දී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකු සමග ඇති වූ බහින්බස්වීමක් සහ අසල පිහිටි විභාග මධ්‍යස්ථානයක පොලිස් නිලධාරියකු සමග ද උණුසුම් වචන හුවමාරුවක් සිදුකරගැනීම සමබන්ධයෙනි.

Trending

Exit mobile version