සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් අද (21) දිනයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.
ඔවුන් තම ඉල්ලීම ලෙස ජනාධිපතිතුමන් ඇතුළු සියලුම පක්ෂ නායකයින්ගෙන් ආයාචනා කර සිටින්නේ මීළඟ මැතිවරණයට පෙර ජනවාර්ගික අසහනය විසඳන ලෙසය.
එමෙන්ම රටේ අනාගත යහපත උදෙසා පොදු ජාතික අභිලාෂයන් පෙරටුකර ගත් ඒකාබද්ධ ප්‍රයත්නයකට යොමු විය යුතු බව ඔවුන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලබයි.
එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.