පුවත්

මැතිවරණ කොමිසම කෝපි කඩේ වගෙයි – විජේදාස (වීඩියෝ)

Published

on

ජනාධිපතිවරණයට නාම යෝජනා බාරදීමේදී මැතිවරණ කොමිසම විනය පවත්වාගෙනයාමක් දක්නට නොලැබුණ බවත්, මේ වතාවේ ගමේ ගොඩෙ කෝපි කඩේ වගේ කිසිදු විනයක් දක්නට නොලැබුණ බව හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කරයි.

ඔහු මේ චෝදනාව එල්ලකරනු ලැබුවේ ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයකු ලෙස නාමයෝජනා බාරදීමෙන් පසුවය.

මී‍ට පෙර අධිකරණ ශාලාවක වගේ ගාම්භීර තාවයකින් මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවත්වාගෙන ගිය බවද ඔහු කියා සිටී.

වැඩිදුරටත් ඔහු මෙසේද කීය.

Trending

Exit mobile version