ඉරුවාරදය හෙවත් මිග්‍රේන් රෝගීන්ගේ වැඩිවීමක් මෑත කාලීනව වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.
ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා පැවසුවේ, මේ දිනවල පවතින උෂ්ණ සහිත කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය වාර්තා වන බවය.
වෛද්‍ය ගාමිණී පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කලේ, යම් අයෙකුට මිග්‍රේන් රෝගය පවතී නම් හැකි ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් වෙත යොමුවන ලෙසය.