පුවත් මුහුදුබඩ දුම්රිය ගමනට බාධා Published 10 hours ago on June 17, 2025 By editor මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්4 days ago ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න කලින්ම විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍යවස්ථා සභාවට යවලා පුවත්1 week ago “ජනාධිපතිතුමනි, අපි මාතරින් කට්ටඩියෝ බුක් කරලා තියෙන්නේ” (වීඩියෝ) පුවත්1 week ago රවී කුමුදේශ් ගේ වැඩ තහනම් පුවත්6 days ago හිටපු බන්ධනාගාර කොමසාරිස් රෝහලට, කොමසාරිස් මෙහෙයුම් ගාමිණී CIDයට පුවත්6 days ago රනිල් CIDයට කළ ප්‍රකාශය (Update) පුවත්1 day ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE)