මාර්ග අංක 100 (ගෝල්ෆේස් හරහා) මොරටුව – පිටකොටුව පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
නව බස් රථයක් එම මාර්ගයේ ධාවනයට යෙදවීම හේතුවෙන් පෞද්ගලික බස් සේවකයන් විසින් වර්ජනය ආරම්භ කර ඇති බව එම අධිකාරිය පැවසීය.