පුවත්

යුනාන් ආණ්ඩුකාරවරයා මෙරටට

Published

on

චීනයේ යුනාන් පළාතේ ආණ්ඩුකාරවරයා වන වාන්ග් යුබෝ මහතා පස් දින සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ.

කොළඹ මෙන්ම මහනුවර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය හා මඩකලපුව ප්‍රදේශ වලද ඔහු සංචාරය කිරීමට නියමිත බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

තවද, අද දිනයේදී වාර්තා වූයේ යුබෝ මහතා ගේ සංචාරය අතරතුරදී යුනාන් පළාත් මහජන ආණ්ඩුවේ විදේශ කටයුතු කාර්යාලය හා ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි.

සබැඳිපුවත් :

යුනාන් ආණ්ඩුකාරවරයා අද මෙරටට ; අවබෝධතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

Trending

Exit mobile version