පුවත්

යෝජිත නව විදුලිබල පනතට කැබිනට් අනුමැතිය

Published

on

යෝජිත නව විදුලිබල පනත සඳහා අද (20) දිනයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව මීට අදාලව ගැසට් පත්‍රය පළ කිරීමටත්, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතය.

Trending

Exit mobile version