පුවත්

රේගුවෙන් ඇල්ලූ කෝටි 200ක සිගරට් විනාශ කරන්න යයි

Published

on

පසුගිය වසරේදී (2022) ඇල්ලූ ගත් රු. කෝටි 200 ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් විනාශ කිරීමට රේගුව විසින් කටයුතු යොදා ඇත.

රේගුව විසින් බහාලුම් 22 ක තිබී මෙම විදේශීය දුම්වැටි සොයාගෙන තිබේ.

මෙම දුම්වැටි තොගය ජුනි 15දා මුතුරාජවෙලදී විනාශ කිරීමට නියමිත බව රේගුව පවසයි.

මෙම දුම්වැටි තලා දැමීමෙන් පසුව කුඩා කොටස් වලට කපා, ගිනි තැබීමට නියමිතය.

Trending

Exit mobile version