පුවත්

රොෂාන් රණසිංහ ඇප තැන්පත් කරයි

Published

on

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් අද (12) ඇප තැන්පත් කර තිබේ.

ඔහුගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ මහතා විසින් එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත.

මේත් සමඟ මේ දක්වා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් තිබේ.

Trending

Exit mobile version