පුවත්

ලංකාවේ නගර පහක වාතය අහිතකර තත්ත්වයක

Published

on

මෙරට නගර රැසක වායු ගුණාත්මක තත්ත්වය ඊයේ (09) අහිතකර මට්ටක පැවැති බව ජාත්‍යන්තර වායු තත්ත්ව නිරීක්ෂණ වෙබ් අඩවියක් වන IQ Air සඳහන් කරයි. 

එම වෙබ අඩවියට අනුව මෙරට ප්‍රධාන නගර පහක දූවිලි අංශු ප්‍රමාණය (Pm 2.5) ඉහළ ගොස් තිබුණේ මෙලෙසිනි. 

මොණරාගල 171, කිලිනොච්චිය 168, හලාවත 161, යාපනය 159, පුත්තලම 154. 

මෙවැනි අහිතකර තත්ත්වයන් යටතේ ස්වසන ආබාධ සහිත පුද්ගලයන් දැඩි අවධානයෙන් පසුවීම වැදගත් බවද එම වෙබ් අඩවිය කියයි.

Trending

Exit mobile version