පුවත්

ලංකාව, ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ තවදුරටත් පිළිගනී ; ගිවිසුම් රැසකටත් කැබිනට් අනුමැතිය

Published

on

‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ අබණ්ඩව අනුගමනය කිරීමටත්, තායිවානය චීනයේ එක් පළාතක් ලෙස පමණක් පිළිගැනීමටත් පැවති ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය, ඒ අයුරින්ම පිළිගෙන ඊට අනුගතව කටයුතු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ අතර, චීනය සමග ගිවිසුම් කිහිපයකට හා හදිසි මානුෂීය ආධාර භාරදීමේ සහතිකයකට අත්සන් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක – අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (07) දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

එලෙස ගෙන ඇති ඇමති මණ්ඩල තීරණ මෙසේය :

Trending

Exit mobile version