පුවත්

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා වලට කැබිනට් අනුමැතිය

Published

on

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කමිටු නිර්දේශ සඳහා අද (28) කැබිනට් අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය – කාංචන විජේසේකර මහතා පවසයි.

Trending

Exit mobile version