පුවත්

වලස් ප්‍රහාරයකින් පුද්ගලයකුට ඇසක් අහිමි වෙයි

Published

on

වවුනියාව සිදම්බරපුරම ප්‍රදේශයේදී පුද්ගලයකු වලස් ප්‍රහාරයකට ලක්විමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති අබව සිදම්බරපුරම් පොලීසිය සදහන් කරයි

මෙම පුද්ගලයා කිසියම් කටයුත්තක් සදහා සිදම්රපුරම කැලෑප්‍රද්ශයට ගිය අවස්ථාවේදී මෙම වලස් ප්‍රහාරයට ලක්ව තිබේ.

එහිදී වලසාගෙන් දිවි ගලවාගත් අදාල පුද්ගලයා බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටි.

පුද්ගලයාගේ ඇසක් මෙම වලසාගේ ප්‍රහාරයෙන් අහිමිව ඇති අතර හිසටද බරපතල තුවාල සිදුව තිබේ.

Trending

Exit mobile version