පුවත්

වසන්ත ඇතුළු 62කට ඇප

Published

on

අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 62 දෙදෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

මාස 2ක කාලයක් වසා දමා ඇති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය නැවත විවෘත කරන්නැයි ඉල්ලමින් පසුගිය 23දා අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වී විරෝධතාවයක නිරත වූ අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

Trending

Exit mobile version