පුවත් වැඩබලන නීතිපති විරාජ් දයාරත්න Published 2 months ago on April 30, 2025 By editor ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පත්කර ඇත. නීතිපති පාරින්ද රණසිංහ ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බැවින් ජනාධිපතිවරයා මෙම පත්කිරීම සිදු කර තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුර පුරප්පාඩු වෙන්න කලින්ම විනිසුරු ලෆාර්ගේ නම ජනපති ව්‍යවස්ථා සභාවට යවලා පුවත්2 days ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්1 week ago හිටපු බන්ධනාගාර කොමසාරිස් රෝහලට, කොමසාරිස් මෙහෙයුම් ගාමිණී CIDයට පුවත්5 days ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්1 week ago රනිල් CIDයට කළ ප්‍රකාශය (Update) පුවත්1 week ago බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක් (UPDATE)