පුවත්

විදෙස් ගමන් තහනමට පෙර ජෙරම් රටින් මාරුවෙලා!

Published

on

බුදුන් වහන්සේට සහ වෙනත් ආගමික විශ්වාසයන්ට නිගරු වන අන්දමින් මතභේදාත්මක දේශන සිදුකළ දේවගැති ජෙරම් ප්‍රනාන්දු දිවයිනෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහු පසුගිය 14 වැනිදා සිය බිරිඳ සහ දියණියන් දෙදෙනා ද සමඟ දිවයිනෙන් පිටව ගොස් ඇති බවය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබේ.

සබැදි පුවත්:

ජෙරම්ගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් හෙළා දකිනවා – කතෝලික සභාව

Trending

Exit mobile version