පුවත්

වෙසක් සතිය හෙට ඇරඹෙයි!

Published

on

ජාතික වෙසක් සතිය හෙට (02) සිට ආරම්භ වේ.

බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ, හෙට සිට ලබන 8 වැනිදා දක්වා පුත්තලම කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බවයි.

Trending

Exit mobile version