පුවත්

වෛද්‍යවරුන් 1500කට අධික පිරිසක් රට හැර ගිහින්

Published

on

පසුගිය වසරේ (2022) සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500කට අධික සංඛ්‍යාවක් විදේශගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියයි.

එමෙන්ම තවත් 5000කට අධික සංඛ්‍යාවක් විදෙස් ගතවීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවත් ඔහු කියා සිටී.

කුඩා රෝහල් 40කට අධික සංඛ්‍යාවක් මේ වනවිට වැසී ගොස් ඇති බවද ඔහු හෙළිකර තිබේ.

Trending

Exit mobile version