පුවත්

සජිත් ආර්ථිකය බංකොළ‌ොත් කිව්වම ආණ්ඩුවේ අය වලියට ඇවිත්

Published

on

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් සිටියදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් බාධා එල්ල වීමත් සමග පාර්ලිමේන්තුව විනාඩි 5 කට කල් තබා තිබේ.

විපක්ෂ නායකවරයා අදහස් දක්වමින් සිටියේ, රටේ ආර්ථික බංකොළොත්භාවය සම්බන්ධයෙන් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳවයි.

එහි වැරදිකරුවන්ට දෙන දඬුවම කුමක්දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේ ය.

Trending

Exit mobile version