පුවත් සමාජ ආරක්ෂණ වැඩසටහන් වලට ලෝක බැංකුවෙන් ඉල්ලන්න යයි Published 2 years ago on May 9, 2023 By editor ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා ගැනීම සඳහා ලෝක බැංකුව සමග සාකච්ඡා කිරීමේ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙසේ කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා කළ යෝජනාවටය. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්5 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්3 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා පුවත්4 days ago අතුරුදන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා උණවටුනෙන් හමුවෙයි (UPDATE)