පුවත් සේවා අපනයන බද්දට මම විරුද්ධයි – සුනිල් හඳුන්නෙත්ති (වීඩියෝ) Published 4 months ago on February 27, 2025 By editor සියයට 15ක සේවා අපනයන බද්දට තමා විරුද්ධ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටී. රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.එමගින් ආදාළ ඩොලර් ආදායම් ගෙනෙන ව්‍යාපාර අධ්‍යෛරයමත් විය හැකි බවද ඔහු පැවසීය. “මම විරුද්ධ වුණාට මම ඉන්නේ එක පැත්තකනේ…ඒ කියන්නේ මම කර්මාන්ත අමාත්‍යංශය පැත්ත හිතන්නේ…මම අපනයන ආදායම පැත්තෙන් දකින්නේ..මුදල් අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් දකින්නේ රටේ ආදායම එකතුකර ගැනීමේ පැත්තයි..” See more"Even though I oppose it, I approach this as the Industries Minister" Industries Minister Sunil Handuneththi warned that the 15% tax on service exports could discourage businesses and impact the sector’s growth pic.twitter.com/08jq0aAiOK— NewsWire 🇱🇰 (@NewsWireLK) February 27, 2025 සබැඳි පුවත්: 15% ඔන්ලයින් බද්ද ගැන ඇමති අනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)See more Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්6 days ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්2 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්2 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්1 week ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්