පුවත්

හරීන් ආයෙත් යකා නටයි (වීඩියෝ)

Published

on

හිටපු සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  මහතා  කොළඹ CH & FC සමාජ ශාලාවේදී කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වේ.

හරීන් ප්‍රනාන්දු මහතා ආවේගශීලීව හැසිරෙන ආකාරයත් අසභ්‍ය වචනයෙන්  පිරිසකට බැණ වදින ආකාරයත් එහි දැක්වේ.

අනතුරුව රැස්ව සිටි පිරිසගෙන් හූ හඬ නඟමින් හිටපු අමාත්‍යවරයාට විරෝධය එල්ල කිරීමත් සමඟ ඔහුව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත්, කුරුඳුවත්ත පොලිසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී නොමැති බවය.

වීඩියෝ  – Daily Mirror 

Trending

Exit mobile version