බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.
ජාතික ජන බලවේගයේ සමන්ත විද්‍යාරත්න ලක්ෂ 2කට වැඩි මනාප ලබා ගනිමින් මාතර අංක එකට පාර්ලිමේන්තුවට පත්ව ඇත.
ඉකුත් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වූ හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ලෙන් පරාජයට පත්ව තිබීමත්, නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණට බදුල්ලෙන් ලැබුණු එකම ආසනය චාමර සම්පත්ට ලැබී තිබීමත් විශේෂිය.
ජාතික ජන බලවේගය
සමන්ත විද්‍යාරත්ත -208,247
කිට්නන් සෙල්වරාජ් – 60,041
අම්බිකා සැමුවෙල් – 58,201
රවින්ද්‍ර බණ්ඩාර – 50,822
සුදත් බලගල්ල – 47, 980
දිනිඳු හෙන්නායක – 45,902
සමගි ජන බලවේගය
නයන වාසලතිලක – 35,518
චමින්ද විජේසිරි – 29,791
නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණ
චාමර සම්පත් 19,359