පුවත්

හිතුමතේට ඡන්ද ප්‍රතිඵල කිව්වොත් වැඩ වරදී

Published

on

පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙශරහි තිබු මහජන විශ්වාසය බිඳ වැටීමක් දක්නට ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ, අනුව එලෙස සිදුනොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

එලෙස කටයුතු කරනු ලබල මාධ්‍ය ආයතන පිළිබඳව විමසිලිමත්ව පසුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම කොමිෂන් සභාව පවසයි.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

Trending

Exit mobile version