“බැඳීම් ඇති කරගන්නා අඥානයා තමා වෙත ශෝකය කැඳවා ගනී. මෙය වටහාගෙන නුවණැත්තෙක් වන්න, බැඳීම් ඇති කරගෙන ඔබ වෙත ශෝකය කැඳවා නොගන්න.” යැයි කියමින් අප සම්මා සම්බුදු තිලෝගුරු බුදු රජානනන් වහන්සේගේ බුදු බණ පදයක් මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ට්විටර් ගිනුමට යොමුකර තිබේ.
මේ සම්බන්ධයෙන් දෙස් විදෙස් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත. අදාළ ට්විටර් පණිවුඩය පහත දැක්වේ.