පුවත්

හෙට අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම

Published

on

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අනුරාධපුර නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක රථවාහන සැළැස්ම සම්බන්ධව පොලීසිය විසින් නිවේනදයක් නිකුත් කර තිබේ.

හෙට (06) ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතය.

එබැවින් හෙට උදෑසන 08.30 සිට 11.00 දක්වා කාලය තුළ පහත සඳහන් මාර්ග වසා තැබීමට කටයුතු කරන බැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

Trending

Exit mobile version