නාවලපිටියේ පැවති විරෝධයක් අතරතුර පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
පොලිස් භාරයට ගත් පිරිස අතර, නාවලපිටිය සමගි ජනබලවේග ආසන සංවිධායක – සසංක සම්පත් මහතා ද සිටින බව පැවසේ.
ජනතාවට දරා ගත නොහැකි ලෙස රට තුළ දිනෙන් දිනම ඉහළ යන ජීවන වියදම අඩු කරන ලෙස රජයට බල කරමින් විරෝධතාකරුවෝ විවිධ සටන් පාඨ සහිත පොස්ටර් ප්‍රදර්ශණය කරමින් මෙම විරෝධතාවය අද (16) පෙරවරුවේ මේ විරෝධය පවත්වා ඇත.
(මූලාශ්‍රය : අද)